මොහොතක් සිතන්න......
අලුත්
අවුරුද්දට පාටි දාන්න,රේඩ් ලේබල් බෝතල් ගහන්න වියදම් කරන දහස් ගණන්
සල්ලි වලින් පොඩි ගාණක් වියදම් කරල ස්කෝලෙ යන්න බඩු ගන්න සල්ලි නැති
දුප්පත් පොඩි එකෙකුට අලුත් අවුරුද්දෙ ස්කෝලෙ යන්න සපත්තු දෙකක්,බෑග් එකක්
පොත් ටිකක් අරන් දුන්න නම් ඒ පොඩි එකෙක්ගෙ මූණක තියෙන හිනාවක් දැකල උඹල ඔය
බීල වෙරි වෙලා ගන්න ආතල් එකට වඩා සංතෝසයක් ඒකෙන් ගන්න පුඵවන් බන්.....
No comments:
Post a Comment