Monday, January 23, 2017

අපේම රටේ දුක් විදින අපේම මිනිස්සු වෙනුවෙන්

අපේම රටේ දුක් විදින අපේම මිනිස්සු වෙනුවෙන් පුංචි සංවිධානයක් හදන් උදවු කරන්න අපි අදහස් කරා.පොඩි පොඩි දේවල් ගොඩක් මීට කලින් අපි කරා.මහ ලොකු දේවල් කරන්න බැරි වේවි.එත් ස්කෝලෙ යන්න පොතක් ගන්න වත් සල්ලි නැති පොඩි පැටවු ඉන්න රටක් බන් මේක.එකතු උනොත් අපිට ලොකු දෙයක් කරන්න පුලුවන් වේවි.අපිත් එක්ක එකතු වෙන්න කැමති අය අපිට කියන්න...
සංජය 0767273375
https://www.facebook.com/sanjayapradeep5

No comments:

Post a Comment