~Volunteer of the Week - SamajaSathkara~
The Most Dedicated Volunteer - May 4th Week 2014 : Eranda Narampanawa
මූල්‍යමය දායකත්වයෙන් අපත් සමග ප්‍රථමයෙන්ම එකතු වූ එරන්ද අප හඳුනාගත්තේ ෆේස්බුක් හරහායි. ‘‘ගමටම තෑගි’’ වැඩසටහනේ ඇසුරුම් දෙදින තුළදී ඔහු දැක්වූ කැපවීම වචනයෙන් අගය කල නොහැකිය.
ඔහුගේ ඒ ක්‍රියාශීලී භාවයත් එක්ක හැමදාමත් සෙනෙහසින් අපිත් එක්ක ඉන්න එක
අපට විශාල ශක්තියක්...
Eranda Narampanawa : https://www.facebook.com/eranda.narampanawa
See more VOLUNTEERS @https://www.facebook.com/events/297505113738340/
අපි Team සමාජසත්කාර | Api Team SamajaSathkara
An idea by Danesh Maduranga Edirisooriya
[Who is Danesh? Explore more : http://goo.gl/UDsSpO]
[Want to be a friend of him? Add :https://www.facebook.com/Daneshmaduranga]
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කරන්නාවූ සත්කාරයකි...
Visit : http://www.samajasathkara.lk/
A Project of B.H. Edirisooriya Community Service Foundation
Sunday, June 1, 2014
Saturday, May 10, 2014
ජාතියේ පිනට පහළ වූ සේක.....
උන්වහන්සේ කෙළින්ම තිත්ත ඇත්ත හුරතල් කිරීම් වලින් තොරව සමාජයට දෙන නිසාත්, විවේචනය කළ යුතු අයව මූණටම විවේචනය කරන නිසාත්, ඒ නිසාම ශාසන භක්ෂකයින්ගේ අරමුණු දියවී යන නිසාත්, උන්වහන්සේට එරෙහිව බිහිසුණු සයිබර් ප්‍රහාරයක් දියත් වෙමින් පවතී. මේ සෝම හිමියන්ට දුන් ප්‍රහාරයේම දෙවැනි ඉණිමයි. මෙහි අවසානයට ඝාතන ප්රයත්නයක් වුවද එක්විය හැක.
විවිධ වෙස් ගත් නිගණ්ඨයන් සහ චිංචි මානවිකාවන් උන්වහන්සේගේ වාග් විලාශයද අලලා කරන නිගරුවන්ගේ කෙළවරක් නැත. උන්වහන්සේට පහර දෙන්නටම කැපවූ බ්ලොග් අඩවි පවා බිහිව ඇත.
සිංහල බෞද්ධයෙනි! එකක් ඇත! නුඹලාගේ වාසනාවට
Wednesday, May 7, 2014
බුදු බව පතනා ආනන්ද මෛත්‍රිය හිමි
බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ගැන නොදන්නා කෙනෙක් මේ ලංකාවේ ඉන්න බෑ නෙ.අත දරුවොයි පොඩි බබාලයි ඇරෙන්න.ඉතින් බලංගොඩ හාමුදුරුවන්ගේ ජීවිතය ගැන උන්වහන්සේගේම වචන වලින් කියවුන දේවල් වලින් ලියවුන පොතක් තියෙනවා.මේ තියෙන්නේ ඒ පොත.
මේ පොත හරිම රසවත්.එක හුස්මට කියවන් යන්න තරම් රසවත්.අපිට පෙනෙන වගේම නොපෙනෙන ලෝකය ගැනත් අලුත් විදිහට හිතන්න ඕනි කියලා හිතන්න පොළඹවන පොතක්.මේ පොතේ අටවෙනි පරිච්ජේදය තමයි "පැරණි බණ පොතේ මාර කථාව මා පිළිගන්නවා" කියන්නේ.
මාරයා කියන්නෙත් අපි හොඳට දන්න කියන කෙනෙක්නෙ.ඉතින් එයා කවුද කියලා විස්තර කරන්න යන්නේ නෑ මම.සමහරු කියනවා මේ මාරයා කියන්නේ කෙලෙස් වලට කියලා.ඒත් බලංගොඩ හාමුදුරුවෝ කියන්නේ මාරයා කියන්නේ පුද්ගලයෙක්.වඩා නිවැරදිව කිව්වොත් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක්.
හාමුදුරුවෝ කියන විදිහට එදා ඉන්දියාවේ බුදු දහම විනාශ කිරීමට මිත්‍යාදෘෂ්ටික පක්ෂ වලට සහය දුන්නේ මේ මාරයා.අපි බණ කතා වල අහලා තියෙනවා සිදුහත් කුමාරයා බුදු වෙන්න කලින් වගේම බුදු බවට පත් වුනාට පසුවත් මේ මාරයා උන්වන්සේ හමුවෙන්න ඇවිත් උන්වහන්සේගේ අරමුණ වෙනස් කරන්න උත්සහ කළා කියලා.නමුත් බුදු හාමුදුරුවන්ගේ අසම සම ඥානය නිසා උන් වහන්සේගේ අරමුණ වෙනස් කරන්න මාරයට පුළුවන් වුනේ නෑ.
හාමුදුරුවෝ මෙහෙම කියනවා.
"බුදු හාමුදුරුවන්ගෙන් පස්සේ,සංඝයා බොහොම අමාරුවෙන් ශාසනය ආරක්ෂා කරගන්න උත්සාහ කළා.නමුත් නොයෙක් භේද ඇති වුනා.ඒත් ඒවාට මුහුණ දෙමින් බොහෝ දුරට ථෙරවාදී සංඝයා කටයුතු කලත් උතුරේ(ඉන්දියාවේ) ථෙරවාදය නැති වෙන තැනට කටයුතු සිද්ධ වුනා.මහායානය බලවත් වුනා.මේවාට මුල් වුනේ මාරයා කියන එකයි මගේ විශ්වාසය.අන්තිමට මුසල්මානුවන් ලවා බුද්ධාගම සම්පූර්ණයෙන්ම විනාශ කෙරෙව්වා..."
දැන් තමයි වැදගත්ම කොටස.මට ඉස්මතු කරන්න ඕනි වුනෙත්

Wednesday, March 26, 2014
රාමායනය රාවණාව දුෂ්ඨයෙක් කලේ ඇයි?
ලංකේෂ්වර රාවණයන් පිළිබඳ කතිකාවතක් නැවත සමාජය පුරා මතුවී තිබේ. එම කතන්දරවල සත්‍ය අසත්‍යතාවය සොයන්නට අපි උත්සාහ නොකරන්නේ එසේ හෝ රාවණ පිළිබඳ නැවත කියවාබැලීමක් සිදුවිය යුතුම නිසාය. අතීතයේ වැළලී තිබූ ශ්‍රේෂ්ට මිනිසකුගේ මළසිරුර යළිත් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට අපි උත්සාහ දරමු. එයට හේතුව මෙම මරණය අභිරහසක් වූ නිසා පමණක් නොව ශ්‍රේෂ්ට ජාතියක අභිමානය එමගින් යළිත් ලෝකයට හඬගා පවසන හෙයිනි. අදින් වසර 6000කට පමණ පෙර මෙරට විසූ මෙම ශ්‍රේෂ්ට මිනිසා නමින් මහා රාවණ ය. රාවණගේ යුගය පිළිබඳව මෙරට ලිඛිත ඉතිහාසයේ වැඩි යමක් සඳහන්ව නැතත් ඉන්දියානු ඉතිහාසයේ ඔහු පිළිබඳව දීර්ඝ විස්තරයක් කිරීමට තරම් වාල්මිකී කරුණාවන්ත වීම එක්තරා භාග්‍යයකි. එහෙත් වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ රාවණ ඉදිරියේ කළු පැල්ලමක් තබන්නට ඔහු උත්සාහ දරා ඇත්තේ ඇතැම් විට එවකට ඉන්දියානු පාලකයන්ගේ බලපෑම නිසා වන්නට ඇත. එනිසාම රාවණගේ සැබෑ කතන්තරය කුමක් දැයි අද වනවිට බොහෝදෙනකු ගවේෂණය කිරීමට උත්සාහ දැරීම යහපත් ප්රවණතාවයකි.
සැබැවින්ම රාවණ යනු විශ්වීය මෙන්ම විශ්මීය මිනිසකු යැයි අපට සිතෙන්නේ ඔහු ඉන්දියාවේ කොටසක් හා සමස්ත ලංකාවම පාලනය කළ නිසා පමණක් නොව ඔහු සතුව තිබූ අධිතාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ ඥානය නිසාය. මින් වසර 6000කට පෙර ගුවන්යානා නිපදවිය හැකි තාක්ෂණයක් හා අදහාගත නොහැකි තරම් පුදුම සහගත වූ වෛද්‍ය විද්‍යාවක් මෙරට තිබූ බව වාල්මිකී විසින් පළමුවරට ලොවට හෙළිකරයි. එහෙත් රාම-රාවණා යුද්ධයේදී එම රහස් සියල්ල වැළලී ගිය ආකාරයත් ඔහු රාමායනය මගින් පෙන්වාදෙයි. සැබැවින්ම රාවණ යනු ලෝකයේ පහලවූ බලසම්පන්නම පුද්ගලයකු බව එම සාක්ෂ්‍යවලින් පැහැදිලි නොවන්නේද? අප මේ උත්සාහ දරන්නේ අපගේම ඉතිහාසයේ වැළලීගිය මහා යුගපුරුෂයකුගේ සැබෑ තොරතුරු අනාවරණය කිරීමටය. ඒ අප මෙතෙක් අසා තිබූ රාමායනයේ

Thursday, March 13, 2014
සිව් හෙලය යනු කවුරුන් ද?
වසර 2500 ක ප්රෝඩ ඉතිහාසයක් ඇති අප රට ලෝකයේ පැරණි ඉතිහාසයක් ඇති අනිත් රටවලට නොදැවනි ලෙස ඉහලින්ම තැබිය හැක. නමුත් අප සියලු දෙනාම කතා කරන්නෙ විජයාවතරනයෙන් පසු දියුණු වුණු නැතහොත් සංවර්ධනය කරන ලද ඉතිහාසයකි. නමුත් මෙයට විරුද්ධව එයට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවට විශ්වාස කරන අප රටේ විද්වතුන් රාශියක් සිටියි. රාජ් සෝමදේව, කලාශුරි අරිසෙන් අහුබුදු වැනි විද්වතුන් මේ පිලිබඳ බෝහෝ කරුණු සොයා යමින් සිටියි.
ලංකා ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ නොවිසදුණු ප්‍රධාන ගැටළු සහගත ඉතිහාස පුවතකි රාවණා කතාව. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් ගෙනහැර දක්වන්නේ රාමායනය මහා කාව්‍යයේය. එයද එලෙස දක්වා ඇතත් සිංහලයන් සහ ලාංකිකයන් ලෙස අපට එමගින් වැදි ඇති පහර සුලු පටු නොවෙයි. මක්නිසාදයත් රවණා රජු ස්ත්රින් පැහැර ගන්නා රාක්ෂයෙක් ලෙස එමගින් හුවා දක්වා ඇති නිසාය.
අප දැන් බලමු ලංකාවේ එම අවදියේ සිටි මිනිසුන් කවරහුද කියා. ප්‍රධාන වශයෙන් ඔවුන් රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ලෙස ග්රෝත්ර 4 ක් ලංකාවේ ජිවත්වි ඇත. එමනිසා එකල ලංකාවට සිව් හෙලය යන නමද භාවිතා වි ඇත. රාමායනයට අනුව අප රටේ ජිවත්වි ඇත්තේ රකුසන්, යකුන්, නාගයන් ලෙස දක්වා ඔවුන් සතුන් සහ භුතයන් ලෙස විකෘති කර ඇත. නමුත් වර්තමානයේද පවතින කුල ග්රෝත්ර භේදය සලකා මෙසේ වර්ග 4 කට බෙදා වෙන්කල බව අපට සිටිය හැක.
උදාහරණයක් ලෙස වර්ථමානයේද

Sunday, March 9, 2014
සක්වල ශබ්ද ග්‍රාහකයේ රැදුනු නමෝ යන වචනයෙන් නාසා ආයතනය මවිත වෙයි
නාසා ආයතනයේ මහත්තුරුන්ට මේක අරුමයක් උනත් මේක මහා ලොකු අරුමයක් නෙමෙයි. විශ්වය තුල විද්‍යාවෙන් සොයා ගෙන තියෙන දේ අල්පයයි . ඔබ තුමන්ලාගේ හඩ පටයේ සටහන් උන ශබ්දයේ තේරුම දැන ගන්න නම් මහත්තයලට බුද්ධ ධර්මය එහෙමත් නැත්නම් මේ ස්වභාව ධර්මය බොහෝ කාලයක් ඉගන ගන්න වෙනවා. මම මුලින්ම කියන්නම් කොහොමද ඔහොම ශබ්ධ තරංගයක් සටහන් උනේ කියල .
ඔබතුමන්ලා පිලිගත්තත් නැතත් මේ අපි ඉන්න සක්වලින් එපිට තවත් සක්වලවල් දහස් ගණනක් තියනවා. ඒවගෙත් අපි වගේම ජීවින් ඉන්නවා. ඔය හැම සක්වලම මනසින් උසස් ජීවින් ඉන්න මේ පෘතුවිය වගේ මිහිතලයක් තියනවා. කොටින්ම කිව්වොත් අපි වගේම හිතන සමහර විට අපිටත් වැඩියෙන් , ඉතින් ඔය හැම මිහිතලයක්ම ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියකට , මේ සක්වලේ උනත් කොයි සක්වලේ උනත් , ඉන්නේ ජීවින් නම් ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියයි , එක තමයි ස්වාබදහමේ නිතිය . ඔය ජීවින් ඉන්න මිහිතලව සිදුවෙන්නෙත් චක්රාකාර ක්‍රියාදාමයක් , ඔය මහත්තුරුයි , මමයි ඉන්න මේ මිහිතලෙත් ඔය ශබ්ද ආපු පිට සක්වල මිහිතලයේත් සිදුවෙන්නේ චක්රාකාර ක්‍රියාකාරකමක් . මහත්තයට පුංචි උදාහරණයක් කිව්වොත් මහත්තයාගේ රටේ නෙමෙයි කොයි රටක ඇපල් හැදුනත් වෙන්නේ ඔකේ ඇට වලින් ගස් හැදෙනවා ඒ ගස් වලින් අපහු ගෙඩි හැදෙනවා . ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ .
මහත්තයෝ ඔය චක්රාකාර ක්‍රියාදාමය බෙදෙනවා කාල පරාස දෙකකට .
1. බුධ්ධෝද්පාද කාලය
2. අබුධ්ධෝත්පාද කාලය
කියල . ඉතින් මහත්තයෝ මුලින්ම කියන්න ඕනි අපේ පෘතුවිය තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක අන්න එකයි මහත්තුරු කොච්චර උත්සහ කලත් මහා විශාල විද්‍යාවේ දියුණුවක් නැත්තේ . මේ කාලපරාසය මහත්තයෝ මිනිස්සුන්ට මේ මාරක සසරෙන් ගැලවෙන්න තියන

Saturday, March 1, 2014
ඊජිප්තු පිරමීඩ හා අනුරාධපුර රන්මුසු උයනේ ඇති ගුප්ත සබදතාවය
නිල් අහස නිල පුරවගෙන බලා ඉන්නේ වහින්නට නොවේ. අනුරපුර ශ්‍රී විභූතිය දකින්නට නිල් ඇසින් බලා හිඳින අහස බිඳකටවත් අඳුරු නෙත් දරා මේ අග්‍රගණ්‍ය පූජනීය නගරයෙන් දෑස් ඉවතට ගැනීමට අකැමැති සෙයකි.
අපිට ඇවැසි වූවේ කවදාවත් ලියා හෝ බලා අවසන් කළ නොහෙන අතීත අභිමානයේ ජයඝෝෂාව යළිත් සවන්පත් අසලට ඇදගැනීම පමණි. මීට වසර හැට හැත්තෑවකට එපිටදී මේ ගල් කුලුනු සමඟ ඔට්ටු වූ ඉසිඹුලන ජීවිතය ඊට කදිම සෙවණක් විය. අප ඔහුව සොයා ආවේ එහෙයිනි.
නමින් ආර්. බී. එදිරිසිංහ නම් වූ ඔහුට අපි එන්නට කීවේ ජේතවනාරාම කෞතුකාගාරය අසලටය. කියූ වේලාවට පෙර ඔහු පැමිණ සිටියේය.
නටබුන් ගොඩනැඟිල්ලක ඉහළ පියගැටයක හිඳගත් එදිරිසිංහ මහතා මටද ඉඳගන්නට යැයි කීවේය. තැනින් තැන පෙනෙනා ගල් කුලුනු කැටයම් සේම අපට පසුපසින් දිස්වෙන ජේතවනාරාමය දුටු මහිතට දැනුණේ දරාගත නොහැකි පමණේ ගර්වයකි. ඔහු කියන්නේ සුරංගනා කතාවක් නොවේ. ඒත් එය එපමණටම මිහිරිය. අසන්නට ලොල් වඩවන්නකි. මේ ලියන්නේ ඒ කතාවයි. ඔහු කියූ අතීත සෙවණැල්ලේ දිස්නයයි.
අවුරුදු එක්දාස් පන්සියයක් එකම තැනක කිසිම රටක රාජධානියක් තිබිල නෑ. ක්‍රිස්තු පූර්ව 7-5 සිට ක්‍රිස්තු වර්ෂ 10 දක්වා රෝම අධිරාජ්‍යයත් අවුරුදු එක්දාස් එකසීයයි. අනුරාධපුර රාජධානිය තමයි මේ තරං කාලයක් පැවැතුණ රාජ්‍යය.
මහසෙන් රජතුමා ජේතවන දාගැබ ඉදිකරන කොට රෝම අධිරාජ්‍යය බිඳ වැටිලා ඉවරයි. දහවැනි සියවසෙන් පස්සේ ඇතිවෙන පොළොන්නරු රාජධානිය තියෙන්නෙත් අවුරුදු දෙසිය පනහක් විතරයි.
ක්‍රිස්තු පූර්ව තුනේදී බුදුදහම ආවට පස්සේ සමාජේ විශාල පෙරළියක්, දීප්තියක් ඇති වෙනවා. ඒ එක්කම විශාල සංඝාරාම තුනක්

Subscribe to:
Posts (Atom)

.jpg)
.jpg)