Thursday, May 12, 2016

රාවණා පුරාවෘත්තය සැබෑවක් ද?

මේ බිමේ සිංහල නමකින් ඉපදුණ පමණින් සිංහලයෙකු නොවේ... ඒ බව මේ වන විට බොහෝ පිරිසක් ප්‍රත්‍යක්ෂ කර ඇත. අතෝරක් නැතිව අපේ දේ විවේචනය කරන්නේ ඒ අසික්කිත උප්පත්තියට ඔවුන් උරුමකම් කරන නිසා විය හැක.... උන්ගේ නැන පමණින් උවත් ඊට එහා දෙයක් ඇති බව සිතන්නට උන් කැමති නැත. රාවණා ඉතිහාසය ගැන කීමට ඇත්තේ ද එයයි... උන් දෙයක් කරන්නෙත් නැත. හෙළි කරන දෙයක් පිළිගන්නේ ද නැත. උන්ට බැරි නම් කාටවත් බෑ කියන මතයේ සිටින අමණයන්ගේ නිහීන කම මෙයින් පසු වත් දුරු වේවා...!!!

ඇමරිකන් රූපවාහිනි චැනලයක් වූ (History) ඉතිහාස චැනලය 1998 මැයි මස විකාශය කල පරිදි පරිදි බැබිලෝනියාවේ වූ ශිෂ්ඨාචාර‍යේ කල (ඉරාකයට අයත්) කැණීම් වලදී මතු වූ මැටි පුවරුවල සදහන් ආකාරයට ඔවුන්ට තම ශිෂ්ඨාචාරය ගොඩනගන්නට කියා දී ඇත්තේ ගුවනින් ආ සිංහ මිනිසුන්. ඒ වගේම පැරණි ලෝක පුදුම හතෙන් එකක් වූ බැබ්ලෝනියාවේ එල්ලෙන උයන නිර්මාණය කර ඇත්තේද සිංහ මිනිසුන්ගේ රටේ සිහගිරි පර්වතයේ උයන් වතු අනුකරණය කරමින් කියලාත් සදහන්. මේ කරුණු තවත් සනාථ වන අවස්ථාවක් තමයි මහාවංශයේ දෙවැනි කාණ්ඩයේ මූලික පාළි ග්‍රන්ථයේ 40 වන පරිච්ඡේදයක් නොමැති වීම. එහි 39 වන පරිච්ඡේදයට පසු ඇත්තෙ 41 වන පරිච්ඡේදයයි. රාවණ රජු හා සීගිරිය ගැන තොරතුරු ඒම පරිච්ඡේදයේ සටහන්ව තිබුබව ඒ ඇසුරින් නිර්මාණය කල පසුකාලීන කෘති වලින් තහවුරු කරගන්න පුළුවන් වෙනවා. එසේ වුවත් එම කෘතීන් ලංකාවේ ඉතිරිවෙලා නැහැ. මේ කාලයේදී අන්තර්ජාලය හරහා එම කරුණු එළියට ඒමෙන් අපිට හිතාගන්න පුළුවන් කොච්චර ජාතී අධිරාජ්‍යවාදීන් අපෙන් සොරකම් කරලාද කියලා.

සිංහ කොඩියේ සදහන් තුන් පයින් නැගී සිට එක පයකින් කඩුවක් දරා සිටින සිංහ සලකුණ බැබ්ලෝනියාවේද දක්නට ලැබෙන බව

Wednesday, September 30, 2015

මහා රාවණා රජුගේ අවදිවීම

රාවනා චරිතය පිළිබදව විවිධ කථිකාවන් සිදුවන වර්තමානයේ අපි ඔබේ අවධානය ලෝකය වෙතට යොමු කරවන්න හිතුවා. එහි දී දැනගන්නට ලැබුණ කරුණු අනුව රාවනා චරිතය පිළිබදව ලෝකයේ ඇති උනන්දුව සහ ඔවුන් ඒ හරහා ගොඩනගන යම් යම් කාරනයන් පුදුම සහගතයි. ඒ අතරින්, ප්‍ර‍ධාන කොට ඉන්දියාවත්, ජපානය සහ ඇමරිකාව සිටිනවා.
රාවනා ඉතිහාසය ගැන සිංහලයන් වන අපට වඩා උනන්දුවක් කැපවීමක් ඉන්දියානුවන් තුල වීම පුදුම සහගතයි. පුරාවෘතය කුමක් වුවත් රාවනා නම් චරිතය යථාර්තයක් කරන්නට කළහැකි සෑම උත්සාහයක්ම ඉන්දියානුවන් දරනවා. ඔවුන්ගේ අවාසනාවට සාධක සියල්ල ලංකාව තුල වීම නිසා රාවනාගේ රාජධානිය බවට ඔවුන් පවා පිළිගන්නේ ලංකාපුරයයි. කරුණු එකින් එක ගෙනහැර දක්වමින් ඔවුන් එය ඔප්පු කරවනවා. ඉන්දීය ඉතිහාසය රාවනා හරහා ගොඩනගන්නට ඉන්දියානුවන් විසින් මෙතරම් වෙහෙසක් දරන්නේ ඊට වඩා බලගතු මෙන්ම ප්‍ර‍භල සාධකයක් ඔවුන් අහලකවත් නොමැති නිසයි. නමුත් ඒ හරහා නිරායාසයෙන්ම ලංකා රාජ්‍යයේ රාවනා අභිමානය මතුවෙනවා.
මේ අතර ඉතාමත් දියුණු ජාතියක්, රටක් වන ජපානය පවා රාවනා ඔවුන්ගේ දරුවන්ගේ මනසට ක්‍ර‍මාණුකූලව ඇතුලු කරවනවා. ඒ වෙනුවෙන් නිර්මාණය වූ පරිගණක ක්‍රීඩා ඊට උදාහරන දෙනවා. රාවනාගේ බල පරාක්‍ර‍මය එතුමාගේ විවිධ හැකියාවන් එහිදී ඔවුන්ට හදුනාගත හැකියි. රාවනා උද්‍යානයේ උමංමාර්ග, කදු හෙල් මිටියාවත් දිගේ යමින් සතුරන් පරාජය කරන

Tuesday, September 15, 2015

මෛත්‍රී බුදුන්ගේ පහල වීම පිළිබද අතිදුර්ලබ ලිපියක්

මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එ ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීම යි. )

මෛත්‍රී බුදුන් පහලවන කාලය

මෛත්‍රී බුදුන් පහල වීම සම්බන්ධයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ ගේ අයැදීම මත අනාගත වංශ දේශනාව වදාළ සේක. ගෞතම බුද්ධ ශාසනය සම්පුර්ණ වශයෙන් ලොවින් අන්තර්ධාන වූ පසු ක්‍රමක්‍රමයෙන් මිනිසුන් ගේ පරිහාණිය වර්ධනය වේ. ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමාණය ද, අඩුවෙමින් ගොස් අවසානයේ දසවර්ශය දක්වා පහත වැටෙන බව දේශනා කර ඇත. ඉන්පසු නැවත මිනිසුන් ගේ

Monday, August 3, 2015

අපේ හාමුදුරුනමක් මනුස්සයෙක් ගල් කල අතිදුර්ලභ වීඩියෝව

මනුස්සයෙක්ව ගල් කරන්න මන්ත්‍ර වලට පුඵවන් කියල ගොඩක් අය කිවුවට ඒක කාටවත්ම ඔප්පු කරගන්න පුලුවන් වුනේ නෑ.ඒත් පසුගිය පොහොය දින දෙරණ  රූපවාහිනි ආයතනය ඒක මුළු ර‍ටටම ඔප්පු කර පෙන්නුව‍ා.මෙන්න ඒ අති දුර්ලභ අවස්ථා වේ වීඩියෝව..

Tkak wo uu lshkak hkafka Thd,g ;re úisfjk l;djla' Thd, okakjfka forK remjdysksfha iEu fmdfyda Èklu hk fkdfmfkk udkh jevigyk' ud fï ,shk fudfydf;a isg Bfha oji ;uhs fmdfydh' b;ska Bfha fï jevigyk úfYaI;ajhla Wkd' uq¿ ,xldfõu ñksiaiqkaj uú;hg m;a lrjñka ukqiaifhlaj tl uka;rhlska .,a lrkak mq¿jka lshk lshuk fï we;al÷f¾ iqukidr yduqÿrefjda Tmamq lsÍug ieriqKd' we;a;gu t;k idlaIslrejka f,i jHdmdßlhka" jD;a;sh ffjoHjßhla iy fmd,sia ks,Odßfhl=;a ysáhd' we;a;gu ljqre;a fkdis;= mßÈ t;k isá ljqre;a uú;hg m;a lrjñka fï yduqÿrefjda ukqiaifhlaj .,a lrd' we;a;gu mqÿuhs fïl fldfydu Wkdo lsh,' Thd,;a n,kakflda'. Read more at: http://www.wishwakarma.com/2015/08/a-mantra-can-make-impossible-possible.html
ukqiaifhlaj uka;f¾lska .,a lrk yeá ys;d.kak neye fï yduqÿrefjda fldfydu l,do lsh, Tkak wo uu lshkak hkafka Thd,g ;re úisfjk l;djla' Thd, okakjfka forK remjdysksfha iEu fmdfyda Èklu hk fkdfmfkk udkh jevigyk' ud fï ,shk fudfydf;a isg Bfha oji ;uhs fmdfydh' b;ska Bfha fï jevigyk úfYaI;ajhla Wkd' uq¿ ,xldfõu ñksiaiqkaj uú;hg m;a lrjñka ukqiaifhlaj tl uka;rhlska .,a lrkak mq¿jka lshk lshuk fï we;al÷f¾ iqukidr yduqÿrefjda Tmamq lsÍug ieriqKd' we;a;gu t;k idlaIslrejka f,i jHdmdßlhka" jD;a;sh ffjoHjßhla iy fmd,sia ks,Odßfhl=;a ysáhd' we;a;gu ljqre;a fkdis;= mßÈ t;k isá ljqre;a uú;hg m;a lrjñka fï yduqÿrefjda ukqiaifhlaj .,a lrd' we;a;gu mqÿuhs fïl fldfydu Wkdo lsh,' Thd,;a n,kakflda'. Read more at: http://www.wishwakarma.com/2015/08/a-mantra-can-make-impossible-possible.html
ukqiaifhlaj uka;f¾lska .,a lrk yeá ys;d.kak neye fï yduqÿrefjda fldfydu l,do lsh, Tkak wo uu lshkak hkafka Thd,g ;re úisfjk l;djla' Thd, okakjfka forK remjdysksfha iEu fmdfyda Èklu hk fkdfmfkk udkh jevigyk' ud fï ,shk fudfydf;a isg Bfha oji ;uhs fmdfydh' b;ska Bfha fï jevigyk úfYaI;ajhla Wkd' uq¿ ,xldfõu ñksiaiqkaj uú;hg m;a lrjñka ukqiaifhlaj tl uka;rhlska .,a lrkak mq¿jka lshk lshuk fï we;al÷f¾ iqukidr yduqÿrefjda Tmamq lsÍug ieriqKd' we;a;gu t;k idlaIslrejka f,i jHdmdßlhka" jD;a;sh ffjoHjßhla iy fmd,sia ks,Odßfhl=;a ysáhd' we;a;gu ljqre;a fkdis;= mßÈ t;k isá ljqre;a uú;hg m;a lrjñka fï yduqÿrefjda ukqiaifhlaj .,a lrd' we;a;gu mqÿuhs fïl fldfydu Wkdo lsh,' Thd,;a n,kakflda' Amazing, Videos 19 Tweet 11.8k Like 6 Share 0 Share 2 Share GET FREE EMAIL UPDATES Join us for free and get valuable content delivered right through your inbox. Next How To Find Lost Items Using Psychic Abilities Previous Girls dancing while Boeing 747 landing and perform CGI Aerobatic Aileron Roll Related Post This Crazy Tree Grows 40 Kinds of Fruit Arts On World 2015-07-30 Father And Son Took The Same Picture For 28 Years - Until The Last One Arts On World 2015-07-30 Girls dancing while Boeing 747 landing and perform CGI Aerobatic Aileron Roll Arts On World 2015-08-01 Hypnotized to become a statue Arts On World 2015-08-02 Divers found mysterious amazing object - Alien like blob off Turkey Arts On World 2015-08-02 Video captures 10 white globes floating in sky above Osaka in Japan Arts On World 2015-08-01 Gappiya met Aliens and looking for alien girl Arts On World 2015-07-31 This Crazy Tree Grows 40 Kinds of Fruit Arts On World 2015-07-30 Father And Son Took The Same Picture For 28 Years - Until The Last One Arts On World 2015-07-30 Girls dancing while Boeing 747 landing and perform CGI Aerobatic Aileron Roll Arts On World 2015-08-01 Hypnotized to become a statue Arts On World 2015-08-02 Post a Comment . Read more at: http://www.wishwakarma.com/2015/08/a-mantra-can-make-impossible-possible.html

Monday, May 18, 2015

ජාතියේ විනාශයට බිහි වු අලුත් පරපුර

"අලුත් පරපුර" නමින් හදුන්වාගන්නා
ටෙලි පඩංගුවක දෙකක මූණත් තහඩුව ඔබාගෙන
මහලොකු නළු බට්බටන්, නළු බට්ටියන් කියා ගන්නා
සමලිංගික, දුරාචාරී ගංජා හැතිකරය තරම් නින්දිත
නීච තුප්පහි හැතිකරයක් තවත් නැත.

උතුරේ අපේ සහෝදර පිරිසක් මැරූ මිනීමරුවන්
රණවිරුවන් නොවේ යැයි උන් කියයි.

උතුරේත් දකුනෙත් අහිංසක සිංහල,දෙමළ, මුස්ලිම් සහෝදරයන්
අමු අමුවේ කීතු කීතු කර මැරූ, සිංහල මව්වරුන්ගේ කුසේ උන් දරුවන් එළියට ඇද
පොලොවේ ගස මැරූ ප්‍රභාකරන් නම් වූ ලේ පිපාසිත යක්ෂයා ගැන උන් වචනයක් නොකියති. ඒ මෘගයා වනසා ජාති ආගම් බේධයකින් ‍තොරව සියලු රට වැසියන්ට අභය දානය දුන් වීරෝධාර විරුවන්ට උන් මිනීමරුවන් කියති.

බෝම්බයකට අසු වී මහ මග බල්ලන් බලලුන් මෙන් මිය නොයා
අද කොළඹට වී ගංජා අදින්නට උන්ට පුලුවන් වී තියෙන්නේ
මේ කියන මිනීමරුවන් නිසා බව උන්ට මතක නැත.

එන් ජී ඕ පාහරයින් සමග යහන්ගතවී
ඩොලර් පොදි ගහන්නට උන්ට හැකිවී තියෙන්නේ
ඔය කියන මිනීමරුවන් මේ රටේ මරණ බිය තුරන් කළ නිසා බව උන්ට මතක නැත.

කොටින්ම ටෙලි පඩංගුවක දෙකක මූන පෙන්නා
වීරයින් යැයි ලේබල් ගහ ගන්නට මුන්ට හැකිවී තිබෙන්නේත්
ඔය කියන මිනීමරුවන් අපට ‍සංගීතයක් රස විදින්නට රටක් ඉතිරි කර දුන් නිසා බව මුන්ට මතක නැත.

තොපි අලුත් වෙස් මූණු දමාගෙන ආවට අප නෑ ‍රැවටෙන්නේ.
කොටියා දුර්වල වනවිට ඌට ශක්තිමත් වන්නට ඉඩ දෙනු වස් සටන් විරාමවලට රට තල්ලු කළ,
'සාමය' 'සාමය' 'සාමය' කියා
අපේ පාර්ශවයේ ශක්තිය දුර්වල කර කොටියාට සපා කන්නට ඉඩ සැලසූ,
අපේ රටේ සැබෑ සාමය නො ඉවසන විදේශීය කැනහිළුන්ගේ ඩොලර් වසුරු,
කොටියාගේ වසුරු සමග අහරට ගත්
පාදඩයින් සහ ඔවුන්ට අවජාතක පරපුර තොපි බව තොපේ ප්‍රකාශවලින් ඔප්පු කර හමාරය.
සහෝදරත්වය ගොඩ නැගීමේ මග වැටී ඇත්තේ තොපිට සහ
තොපේ සේවාදායකයින්ට නිදහසේ ගමන් බිමන් යාමට ත්‍රස්තවාදයෙන් තොර රටක් නිර්මාණය කරදුන්
රණ ශූරයින්ට අපහාස කිරීමෙන් ද?

Thursday, May 7, 2015

මර ගැටුමකින් කොටි පරදා දිනා ගත් සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට...!

එය ඉකුත් යුද සමය විය. එල්ටීටීඊ ත්‍රස්‌තවාදයට එරෙහි නැගෙනහිරින් ආරම්භ වූ සටන ඒ වන විට පැවතියේ දිනෙන් දින ඉතා දරුණු තත්ත්වයට පත් වෙමිනි. මේ අතරේ මේ බිම යක්‍ෂයාගෙන් මුදා ගත් අපේ රණවිරුවෝ හරියටම පසුගිය 2006 වසරේ අගොස්‌තු මස 28 වැනිදා අලුයම 4.00 පසුවී මිනිත්තු කිහිපයක්‌ ගෙවී යමින් තිබියදී සතුරාට එරෙහි තවත් එක්‌ සුවිශේෂී මෙහෙයුමක්‌ ආරම්භ කරනු ලැබූහ.

ත්‍රිකුණාමලය මුතූර්, කට්‌ටපරිච්චාන් සීමාව එකී මෙහෙයුමේ ආරම්භක ස්‌ථානය විය . ඒ වන විට එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ ත්‍රිකුණාමලය සන්නද්ධ හා දේශපාලන මූලස්‌ථානය වශයෙන් පැවති සාම්පූර් කොටි කඳවුරට පහරදීම එකී මෙහෙයුමේදී රණවිරුවන්ගේ ඉලක්‌කය වී තිබිණ.

එදා එල්ටීටීඊයට එරෙහි නැගෙනහිර සටනේදී ත්‍රස්‌තවාදීන්ගෙන් සාම්පූර් මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට මෙසේ විශේෂ වූ මෙහෙයුමක්‌ කරන්නට සිදු වූයේ කුමක්‌ නිසාද?

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනිවරට රටේ අගමැති වූයේ ඉකුත් 2002 වසරේ එක්‌සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වීමත් සමගය. රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානයේ යළිත් රටේ අගමැතිවරයා වී සිටින්නේ තෙවැනි වරට බවද මෙහිදී සටහන් කළ යුත්තකි. හෙතෙම පළමුවර රටේ අගමැති වූයේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා එල්ටීටීය විසින් ඝාතනය කිරීමත් සමඟ එවකට

Saturday, April 25, 2015

දින 100 යි, මගඩි ‍ගොඩයි...(ටොයියන් අනිවාර්යෙන් කියවන්න)

දින 100 තුළ යහපාලන වැඩ 100 ක්. කොහොමද බලන්නකො මේ වැඩ?
1. දහම් පාසල් ධර්මාචාර්ය විභාගය නතර කිරීම. ඒ අනුව ගුරුවරුන් බිහි නොවීමෙන් ඉදිරියේදී සමස්ත දහම් පාසල් පද්ධතියම අනතුරේ වැටීම.
2. පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන් කල මුදල් සියල්ල අනවශ්‍යවියදම් ලෙස කපා හැරීම.
3. පරන ගොඩනැගිල්ලක් ඉස්ලාම් කෞතුකාගාරයක් ලෙස කාත්තන්කුඩියේ කඩිනමින් විවෘත කිරීම. ඉතිහාසය විකෘති කරමින් පරාක්‍රමබාහු රජතුමාගේ ඇමති මණ්ඩලයේ මුස්ලීම් අය සිටි බව එහි දැක්වුවත් එය තහනම් කිරීමට පියවර නොගැනීම.
4. ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවසර දීම. ජාතික ගීය දෙමළෙන් ගැයුවාට වරදක් නැති බව හෙළ උරුමයත් පැවසීම.
5. ජාත්‍යන්තර කොටින්ගේ වෙබ් අඩවිය වන ටැමිල්නෙට් හි තහනම ඉවත් වීම. ඒ අතර දසකයකට අධිකව අප රටේ ජාතික ආරක්ෂාව ගැන තොරතුරු වාර්තා කළ කීර්ති වර්ණකුලසූරියගේ දිවයින ආරක්ෂක තීරුව ජනාධිපතිවරණයෙන් පසුව පිට පිට දෙවතාවක් වාරණය කිරීම.
6. දළදා මැදුරේදී සිංහලේ ජාතික කොඩිය මහ පාරට වීසි කිරීම.
7. දළදා මැදුර අසළ පාර අරියි, වාහන ඝෝෂාවෙන් දළදා මැදුර දෙදරයි.
8. සාම්පූර් කයිට්ස් ආදී උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම. (මේ එක කඳවුරක් රැක ගැනීම වෙනුවෙන් පමණක් අපේ ආදරණීය රණවිරුවන් 1000 කට වඩා ජීවිත පූජා කරලා තියෙනවා.)
9. ත්‍රිකුණාමල වරායේ ආරක්ෂක මර්මස්ථානයක් වන සාම්පූර් අධි ආරක්ෂක කලාපය ඉවත් කිරීම. ඊට අමතරව උතුරේ අධි ආරක්ෂිත කලාප වලින් අක්කර 1000 නිදහස් කිරීම සහ අද දිනයේ කංකසන්තුරේ සහ වලිකාමම් වලින් අක්කර 570 ක් නිදහස් කිරීම.
10. අල්ලා ගන්නා ලද ප්‍රබල මුහුදු කොටි නායිකාවක් වූ මුරුගේසු බහිරතීව නිදහස් කිරීම.
11. වසන්ත කරන්නාගොඩ සහ රොෂාන් ගුණතිලක සෙන්පතිවරුන්ව වැලිකඩ දමා ජම්පර් ඇන්දවීමට කටයුතු ඇරඹීම. එහි ආරම්භයක් ලෙස කරන්නාගොඩ විරුවාට මිනීමැරුම් චෝදනාත් රොෂාන් ගුණතිලක විරුවාට අනවසර හෝටලයක් චෝදනාත් ගොනු කිරීම.
12. "ෆීල්ඩ් මාර්ෂල් කම දෙන්න එයාලා මොනවද කළේ" කියමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා හිටපු නාවික සහ ගුවන් හමුදාපති වරුන්ට ගැරහීම.
13. කොටි පැරදූ නාවික වීරයා කමාන්ඩර් ඩී කේ පී දසනායක රණවිරුවාව සී අයි ඩී එකේ 4 වෙනි තට්ටුවෙන් ප්‍රශ්න කිරීම.
14. කොමාන්ඩෝ පුහුණුව ලැබූ දරුණු කොටින් රඳවා සිටි මැගසින් බන්ධනාගාරයේ ආරක්ෂාවට හිටි යුද හමුදාව ඉවත් කිරීම.
15. මුලතිව් වෙරළේ මියගිය කොටින්ට ඇමරිකන්