Wednesday, October 23, 2013

අතීතයේ ලොව දියුණුම ශිෂ්ඨාචාරයව පැවතුනේ හෙළ ශිෂ්ඨාචාරයද? රාවණා 11 වන කොටස

අපි පැවත එන්නේ විජය කුමරුගෙන් නොවන බව දැන් පැහැදිලි වෙමින් පවතී
ආදම්ගේ පාලම හෙවත් රාවණ පාලම මිනිසුන් විසින් සදා ඇති බවත් එය අවුරුදු ලක්ෂ ගණනක් පැරණි බවත් අද නාසා ආයතනය පිළිගෙන ඇත .
මහාවංශයේ දෙවැනි කාණ්ඩයට අයත් මුලික පාලි ග්‍රන්ථයේ 40 වන පරිචේදය නැති බවත් එය සිගිරිය හා රවන රජු පිළිබද විස්තර ලියවූ පරිචේදය බවත් 21 වන සියවසේ එම කොටස් බටහිරින් අන්තර්ජලයට එක්වී ඇති බවත් ඔබ දන්නවද
ලෝකේ පුදුම හතෙන් එකක් වන බැබලෝනියාවේ එල්ලෙන උයන සැදුවේ සිංහ මිනිසුන්ගේ රටේ සිහගිරි නම් පර්වතය අනුසාරයෙන් බවත් එය සැදීමට සිංහ මිනිසුන් අහසින් ආ බවත් සාක්ෂි සහිතව 1998 සිට නුතන ලෝකය දන්නා බවත්
මොන්ජදරෝ හා හරප්පා ශිෂ්ටාචාර විනාස වුවේ න්‍යෂ්ටික පහරදීමකින් බවද එය එහි තිබු පාෂාණ කොටස් තිරිවාන බවට පත් වී තිබු බවත් එසේ වීමට නම් 3000C අවශ්‍ය බවත් නාගසාකි හා හිරෝෂිම හි මළසිරුරු වල විකිරනශීලි තත්ත්ව මොන්ජදරෝ හා හරප්පා හි ඇටසැකිලි වල විකිරනශීලි තත්ත්ව හා සමාන බවත් එවැනි තක්සනාවක් එකල වූවා නම් අධිවේගී ගුවන් යානා හා න්‍යෂ්ටික අවි තිබිය යුතු බවත් ඔබ දන්නවද
ක්‍රිස්තු පුර්ව 4 දී ග්‍රීක ජාතික ප්ලේටෝ විසින් කියන ලද අත්ලාන්තික් පුරවරය හා හනුමා දුටු ලංකා පුරය එකම තැනක් ගැන ලියවුනු ලිපි දෙකක් බවත් ,
1998 දී USA හමුදා විසින් වෙයිමනික ශාස්ත්‍ර හා වෙනත් ලියවිලි අනුව merecury vortex engine සහිත ගුවන් යානාවක් සාර්ථකව
අත්හද බැලු බවත් ,
ඉන්දියානු සාගරයේ උතුරු කැම්බේ බොක්කේ 4000 ft යටින් අවුරුදු 10000 පැරණි දන්දකරණයේ අගනුවර ජනස්තාන් 2003 දී ඉන්දියානුවන් සොයා ගත බවත්.
හිරන් කසුබ් රජුගේ කාලයේදී හෙළයන් ඉතා දියුණු ව සිටි බවත් ඇමරිකානු මානව විද්‍යාඥයන් විස්වාස කරන බවත් එකල පාලනය කල තුන් ලෝකය පෘතුවි අගහරු හා සිකුරු බවටත් අගහරු ලෝකයේ පිරමිඩ යයි සැලකිය හැකි ස්ථානයක ජයාරූප නාසා ආයතන සතු බවත් ( location 27 n 117 e google earth (MARS) visible imagery.) මගින් ඔබට පවා දැකිය හැකි බවත් ඔබ දන්නවද ,
alexandriya වරාය පුස්තකාලයට අනුව හෙළයන් සතුව ලෝකයේ දිගම හා විසලතම නැව් සමාගමක් තිබු බවත් තාක්ෂණයද ඉතා ඉහල බවත් ,
අවුරුදු 12500 කට පෙර යුරෝපා හිම තට්ටුව දියවීමෙන් පසු රාවණ රජුගේ බිරිදගේ සහොදරයෙකු වන දනුබ් කුමරු ඩැනියුබ් ගංගාව අසල (දනුබ් ගංගාව පසු කලෙක ඩැනියුබ් ගංගාව) රමණිය නම් රටක් ඇතිකළ බවත් අද එය Romania ලෙස හදුන්වනු ලබන බවත් ,
එසේ ඇරඹි මිනිසුන් ගංගාව දිගේ ඉහලට ගමන් කල අතර දනව+මාර්ග වලින් ඩෙන්මාර්කය සැදුනු බවටත් denish බාසාවේ ඇති හොලිගෝ ශබ්දය හෙළ බාසාවේන් පැමිණි බවටත් මහාචාර්ය ඩේවිඩ් ෆොර්ලි සදහන් කරන බවටත්,
හිට්ලර්ගේ rocket තාක්ෂනය ලැබුවේ ලමා වරුන්ගේ අරම වල තිබු පොත් පත් වලින්ද බව ද
අන්දිස් හි ටිවනකු වර්තමානයේ ඉන්කා ශිෂ්ටාචාරය වීරවන කුමරු නිර්මාණය කල බවත් nazka line එකල ගුවන් යානා අභ්‍යාකාශ තොටුපලක් ලෙස පවත් බවත් මානව විද්‍යාඥයන් විස්වාස කරන බවත් ඔබ දන්නවද,
මේ සියල්ලම ඇරඹියේ හෙළ අධිරාජයේ සිට බවත් ඒ මේ ශ්‍රී ලංකාව බවත් එකල අපේ රට විශාල භුමි ප්‍රමාණයක් වූ බවත් එය සමහර විට නුතන ඕස්ට්‍රේලියව තරම් වන්නට හැකි බවද විස්වාස කරන අතර
හෙළ අධිරාජ්‍ය ලක්දිව වට ගොඩ නැගී තිබු බවට හොදම ශාක්ෂි ලෙස රාවනා සෙල් ලිපිද බබ්ලොනියාවේ මැටි පුවරු සේම අනුරාධ පුර star gate පුවරුවද අපට නිහඩ සාක්ෂි දරයි
සොයා යන්න අපේ අනගි ඉතිහාසය..
වැළලුනු අනගි තාක්ෂනය..
මේ අපේ කාලයයි
මේ ලක්දිව නැවත බබලවන්නට
සාමකාමී ලෝකයක් උදෙසා …
පොත පත් ඇසුරෙන්
ලංකා ඉතිහාසයේ හෙළ යුගය – සූරිය ගුණසේකර http://helayugaya.tk/
විශේෂ ස්තුතිය
උපුටා ගැනීම http://harshithanish.wordpress.com ඇසුරිනි

No comments:

Post a Comment